Thursday, February 4, 2016



ලිපි ලබා ගන්න

ගීසා පිරමීඩ හැදුව හැටිිි ?

ඒවා ඉදිකර තිබෙන්නේ ඊජිප්තුවේ කයිරෝ අගනුවර සිට කිලෝ මීටර් 18 ක් දුරින් පිහිටා ඇති ගීසා නිම්නයේයි. පුරාණ පුදුම හතට අයත්, තවමත් නොනැසී ......ලිපිය කියවන්න

අවුරුදු මිලියන 190ක් පැරණි ඩයිනොසෝර බිත්තර 340ක්

අවුරුදු මිලියන 190ක් පැරණි ඩයිනොසෝර බිත්තර තැන්පතුවක් අපි‍්‍රකාවෙන් හමුවී තියෙනවා. එහි බිත්තර 340ක් තියෙනවා. මෙතෙක් හමු වී ඇති ඉතාමත් පැරණි බිත්තර තැන්පතුව මෙයයි. ඩයිනොසෝරයන්ගේ බිත්තර ලිපිය කියවන්නවන්න....

ස්ටෝන්හෙජ් පරයන අබිරහසක්

පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් ශ්‍රේෂ්ඨ නිර්මාණ බි‍්‍රතාන්‍යයේ දකින්න ලැබෙන්නේ නොලැබුණාට පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුක්ත අබිරහසක් නම් එංගලන්තයේ තියෙනවා. ඒ ස්ටෝන්හෙන්ජ් (Stonehenge)ගල්කනු. ස්ටොන්හෙන්ජ් කියන්නේ ඉපැරණි පුදබිමක් බවයි බ්‍රිතාන්‍ය ඉතිහාසදඥයන් සහ පුරාවිද්‍යාඥයන් කියන්නේ. මේ ගල් කනු ස්මාරකය මොකක්ද? කවුද හැදුවේ? මොකටද හැදුවේ? කවදාද හැදුවේ? ආදී ප්‍රශ්නවලට හරිහැටි පිළිතුරු ඉදිරිපත් කරන්න විද්‍යාවට නොහැකි වීමයි. නමුත් පුරාවිද්‍යාඥයන් කියන්නේ එය ලොව පැරණිම දින දර්ශනයක් එසේත් නැතිනම් කැලැන්ඩරයක් කියලයි. ඒත් නව ගවේෂණයක ප‍්‍රතිපලයක් හැටියට ස්ටෝන්හෙන්ජ්වලටත් වසර 800කටත් වඩා පැරණි ගල්යුගයේ පුදබිමක් බ්‍රිතාන්‍යයෙන් හමුවුණා. එහි ගලින් නෙලූ ගොඩනැගිලි 100 කටත් වැඩිය තිබෙන....ලිපිය කියවන්න