නව පුවත් කියවන්න

සූර්යයා ගිනිදැල් විහිදයි පොළොව යට සූර්ය කුණාටුවක්

පසුගිය දිනෙක යළිත් වතාවක් සූර්යයාගේ මතුපිට අති ප‍්‍රබල පිපිරීමක් සිදුවුණා. දැවැන්ත සූර්ය ගිනි ජාලාවක් එම පිපිරීමත් සමඟ නිකුත් වුණා. මේ බව ලොවට හෙළි කළේ ඇමෙරිකාවේ නාසා විද්‍යාඥයන් තමයි. ඒ පිපිරීමත් සමඟ භූ-චුම්බක :ඨැදප්ටබැඑසජ ිච්ජැිඑදරප* අභ්‍යවකාශ කුණාටුවක් හට ගැනුණා. 2006 වසරෙන් පසු ඉහළම විකිරණ ප‍්‍රමාණයක් අඩංගු වූ භූ-චුම්බක අභ්‍යවකාශ කුණාටුව හැටියට ඇමෙරිකානු ජාතික කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අභ්‍යවකාශ කාලගුණ අනාවැකි පළ කිරීමේ ඒකකය....ලිපිය කියවන්න.......

බ‍්‍රහස්පති පිනූ යෝධ පිම්ම

තාරකා විද්‍යාඥයන් මෙතෙක් විශ්වාස කළේ සෞරග‍්‍රහ මණ්ඩලයේ මේ දක්වා සිටියේ බ‍්‍රහස්පතී, සෙනසුරු, නෙප්චූන් හා යුරේනස් යන යෝධ ග‍්‍රහයන් සිව් දෙනා පමණක් කියායි. ඒත් දැන් මේ සෞරග‍්‍රහ මණ්ඩලයෙන් ඉවතට පැන ගිය පස්වැනි යෝධ ග‍්‍රහයකු සිටින්නට ඇතැයි මතයක් පළ වී තිබේ...ලිපිය කියවන්න....

ඊමේල් හැඩකරන සලකුණ හැදුණු හැටි

ප‍්‍රාග් ඵෙතිහාසික යුගයෙන් පසු එළැඹි මධ්‍යතන යුගයේ වැසියෝ ඔවුන්ගේ දෛනික ජීවිතය හා බැඳුණු කාර්යයන්හි මුල්වූ විෂයයන් සඳහා විවිධ සලකුණු භාවිතා කර තිබේ. සන්නිවේදනය , හැඳින්වීම, තීරණය කිරීම, ගබඩා කිරීම සටහන් තැබීම සඳහා විවිධ ජ්‍යාමිතික හැඩ ඇති ලකුණු යොදා ගෙන ඇත...ලිපිය කියවන්න ...

 

 

තරු ඇති වෙන හැටි තරු නැති වෙන හැටි

ඔබ රාතී‍්‍ර කාලයේ අහස නිරීක්‍ෂණය කරන්නෙකු නම් නොයෙකුත් දේ දැක ගැනීමට හැකිවනු ඇත. චන්ද්‍රයා, තරු, තරු රටා වැනි දේ දැක ගන්නට ලැබේ.
රාතී‍්‍ර අහස පුරා මිලියන ගණනක් විසිරී ඇති තරු ඔබ දුටුවේද? ඒවා නිර්මාණය වන්නේ කෙසේද? තරුවලින් දීප්තිය ඇතිවන්නේ කෙසේද? හා ඒවා විනාශවන්නේද...ලිපිය කියවන්න...