Thursday, February 4, 2016



ලොව ලොකුම සර්පයා

එදත් වෙනදා වගේමයි කොළොම්බියාවේ සෙරෙජෝන් ගල් අඟුරැ පතල් සේවකයින් සුපුරැදු පරිදි ඔවුන්ගේ වැඩ කටයුතු ආරම්භ කළා. යන්ත්‍ර යොදාගෙන පස් ඉවත් කරමින් කැණීම් කිරීම ආරම්භ කළා. ඒත් හිටිහැටියේ පොළොවෙන් යමක් මතුවීම නිසා කැණීම් කටයුතු නතර කර දැමුණා. පතල් සේවකයින්ට හමුවී තිබුණේ යෝධ අස්ථි.

පුරා විද්‍යාඥයින් කණ්ඩායමක් වහාම සෙරෙජෝන් ගල් අඟුරැ පතලට කැඳවණු ලැබුවා. ප්‍රවේසමෙන් පස් ඉවත් කරමින් අස්ථි මතු කරගත් විද්‍යාඥ කණ්ඩායමට දකින්න ලැබුණේ ඒවා සද්දන්ත සර්පයකුට අයත් අස්ථි බවයි. මේ ලිපිය කියවන්න

න්න

අභ්‍යවකාශය ජය ගැනීමේ සන්ධිස්ථාන

1957 ඔක්තෝබර් 4 වැනිදා : ‘ස්පුට්නික් 1’ උඩුගුවනට

1957 ඔක්තෝබර් හතර වැනිදා තමයි චන්ද්‍රිකාවක් සාර්ථකව පෘථිවි කක්ෂයට යැවීමට සෝවියට් සමූහාණ්ඩුවට (රුසියාවට* හැකිවුණේ. පෘථිවි කක්ෂයකට යැවුණු එම ප‍්‍රථම චන්ද්‍රිකාව තමයි, ‘ස්පුට්නික් 1’. ‘ස්පුට්නික් 1’ චන්ද්‍රිකාව හතර වරක් ඇමෙරිකාවට ඉහළින් උඩුගුවනේ ගමන් කළා. මේ බව ඇමෙරිකාවේ නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ පළ කළ ප‍්‍රධාන වාර්තාවෙන් කියැවුණා. මෙය යුදමය කටයුතුවලට යොදා ගැනීම මගින් ඇමෙරිකාවට අනාගතයේ තර්ජනයක් වනු ඇතැයි සැක පහළ කෙරුණා. ඒ නිසයි, නිරවි යුද සමයේදී ඇමෙරිකාව, රුසියාව එහෙම නැතිනම් සෝවියට් සමූහාණ්ඩුව සමග අභ්‍යවකාශ තරගයට මුල පිරුවේ.,ලිපිය කියවන්න

අලූත්ම රොබෝ යාලූවෙක්

රෝගීන් සඳහාම වෙන් වූ නවතම රෝබෝ බෝනික්කෙක් පසුගිය දා ජපානයේ ඔසාකා හී දී එළිදැක්විණ. මෙය මහලූ වීයේ පසුවන, හෙදියකගේ සහය අවශ්‍ය අය සඳහා ඇති පුද්ගලයන් සඳහා විශේෂයෙන් නිර්මාණය කරන ලද්දකි. කටහඬ හඳුනාගැනීම, ලිපිය කියවන්න කියවන්න

 

 

සූර්ය බලයෙන් ක‍්‍රියා කරන බෝට්ටුවක්

පසු ගිය සැප්තැම්බර් මාසයේ මොනාකෝ හිදී ලෝක සවාරියක් සඳහා දියත් කෙරුණු සූර්ය බලශක්තියෙන් ක‍්‍රියා කරන බෝට්ටුව එම ගණයේ ලෝකයේ තිබෙන ප‍්‍රථම බෝට්ටුව යනුවෙන් හැඳින්වේ. මෙය ප්ලැනට් සෝලා වශයෙන් නම් කර ඇත. ජර්මනියේ නිෂ්පාදිත ලිපිය කියවන්න